Post Top Ad
Your Ad Spot
Tuesday, September 11, 2018
korean language sms service
කොරියන් සිංහලෙන්
September 11, 2018
0
korean language sms service
ලියාපදිංචි විස්තර පහත පරිදි වේ.
කොරියානු භාෂා කෙටිපණිවිඩ සේවාව වෙත අප ඔබ සාදරයෙන් පිළිගන්නෙමු. කොරියානු භාෂාව ඉගෙන ගැනීමේදී ඔබට ඇති ප්‍රධානම ගැටළුවක් වන්නේ මෙම ක්‍රියාපද, නාම පද හා ව්‍යාකරණ මතක තබාගැනීමයි. එමනිසාම ඔබ වචන පාඩම් කිරීමට කම්මැලිකමක් දක්වයි. මෙම භාෂාව සමහර අයට පහසු උවත් බොහෝ අයට ආමාරු බව පෙනී යයි. මෙයට ප්‍රධානම සාධකය වන්නේ ඔබගේ මතකයේ ඇති වචන ප්‍රමානය හා ව්‍යාකරණ දැනුමය. එමනිසා ඔබට වචන මතක තබා ගන්න හැකිවන සේ
1.දිනකට වචන 15ක්. ( ඔබට නියමිත පාඩම් 60 ඇති ක්‍රියාපද හා නාමපද )
2. ව්‍යාකරණ 2ක්. ( පාඩම් 60 ඇති ව්‍යාකරණ පැහැදිලි කිරීම හා උදාහරණ සමගින් )
3. ප්‍රශ්න 2000 පොත් වල අඩංගු සියළුම ප්‍රශ්නවල සිංහල පරිවර්ථනය.
4. විෂය නිර්දේශයෙ ඇති සියළුම සංවාද සිංහල පරිවර්ථනය.
අපගේ කෙටි පණිවිඩ සේවාව වෙත එකතු වීමේදී දැනගත යුතු කරුණු :-
1. ඔබ Telegram මෘදුකාංගය ස්ථාපිත කරගත යුතුය.
2 .ඔබ අප හට ලබාදෙන දුරකථනය අංකය පමණක් අප විසින් අපගේ චැනලය වෙත Add කරගනු ලැබේ. එම නිසා එක් දුරකථන අංකයක් පමණක් භාවිත කිරීමට කාරුණික වන්න.
3 .එක් සාමාජිකයකුගෙන් 350 RS/= පමනක් අයකරන අතර මෙය සම්පුර්ණ සේවාව සඳහාම අදාල වේ. මේ සදහා ඔබට Mobitel mcash හෝ Dialog ez Cash සේවාව භාවීතා කල හැක. ( 0762470212 / 0717541748 )
4. අප විසින් ලබාදෙන කිසිදු පාඩම් මාලාවක් අප ආයතනයේ අවසරයකින් තොරව සමාජ ජාලා අඩවි තුල හෝ තෙවෙනි පාර්ශවයකට ලබා දීම ඔබගේ සාමාජිකත්වය අහෝසි වීමට හේතු වේ.
සම්බන්ද කිරීම් 0758119515 / 0762470212 ( චාමර ) koreansinhalen@gmail.com
අපගේ මෙම සියළුම සේවාවන් ඔබ වෙත ගෙන එන්නේ කොරියානු භාෂාව පිළිබද මනා දැනුමක් ඇති කණ්ඩායමක් හා පරිගණක වැඩසටහන් නිර්මාණ කරුවන් හා වෙබ්අඩවි තාක්ෂණික ශිල්පීන්ගේ නිරන්තර දායකත්වයනි.
ඔබගේ කොරියන් සිහිනය සැබෑ කරගන්න අප හා එකතු වන්න.
ස්තුතියි.....!
කොරියන් වචන පොත
කොරියන් සිංහලෙන්
September 11, 2018
0
කොරියන් වචන පොත
කොරියන් භාෂා දැනුම වර්ධනය කිරීමට විශේෂයෙන් සැකසු “ කොරියන් වචන පොත “ දැන් ඔබට ලබා ගත හැක. මෙහි වචන 1634ක් ඇතුලත් අතර නිවැරදි කොරියන් උච්චාරණය සහිත CD තැටියද මේ සමඟ නොමිලේම ලැබේ. කුරීයල් සේවාව මගින් මෙම පොත ගෙන්වා ගත හැකි අතර පොතක මිළ කුරීයල් සේවාව සමඟ 750ක් වන අතර මුදල් ez cash සේවාව හරහා ගෙවිය හැක.
සම්බන්ද කිරීම් 0762470212 / 0758119515
1. 가수 - ගායකයා
2. 아기 - ළදරුවා
3. 네모 - සමචතුරස්‍ය
4. 다리 - පාදය
5. 소리 - ශබ්ද
6. 모자 - තොප්පිය
7. 아버지 - තාත්තා
8. 사자 - සිංහයා
9. 새우 - ඉස්සා
10. 지우개 - මකනය
11. 치마 - සාය
12. 코 - නාසය
13. 타조 - පැස්බරුන්
14. 포도 - මිදී
15. 호수 - වැව
16. 선생님 - ගුරුතුමා
17. 학생 - ශිෂ්‍යා
18. 반 친구 - පන්තියේ යාළුවා
19. 칠판 - කළු ලෑල්ල
20. 책상 - පොත් මේසය
21. 의자 - පුටුව
22. 책 - පොත
23. 공책 - සටහන් පොත
24. 연필 - පැන්සල
25. 볼펜 - පෑන
26. 지우개 - මකනය
27. 필통 - පැන්සල් පෙට්ටිය
28. 시계 - ඔරලෝසුව
29. 달력 - දින කැලැන්ඩරය
30. 창문 - ජනේලය
31. 문 - දොර
2. 아기 - ළදරුවා
3. 네모 - සමචතුරස්‍ය
4. 다리 - පාදය
5. 소리 - ශබ්ද
6. 모자 - තොප්පිය
7. 아버지 - තාත්තා
8. 사자 - සිංහයා
9. 새우 - ඉස්සා
10. 지우개 - මකනය
11. 치마 - සාය
12. 코 - නාසය
13. 타조 - පැස්බරුන්
14. 포도 - මිදී
15. 호수 - වැව
16. 선생님 - ගුරුතුමා
17. 학생 - ශිෂ්‍යා
18. 반 친구 - පන්තියේ යාළුවා
19. 칠판 - කළු ලෑල්ල
20. 책상 - පොත් මේසය
21. 의자 - පුටුව
22. 책 - පොත
23. 공책 - සටහන් පොත
24. 연필 - පැන්සල
25. 볼펜 - පෑන
26. 지우개 - මකනය
27. 필통 - පැන්සල් පෙට්ටිය
28. 시계 - ඔරලෝසුව
29. 달력 - දින කැලැන්ඩරය
30. 창문 - ජනේලය
31. 문 - දොර
32. 한국 - දකුණු කොරියාව
33. 네팔 - නේපාලය
34. 동티모르 - නැගෙනහිර ටිමෝරය
35. 몽골 - මොංගෝලියාව
36. 미얀마 - මියන්මාරය
37. 방글라데시 - බංගලාදේශය
38. 베트남 - වියට්නාමය
39. 스리랑카 - ශ්‍රී ලංකාව
40. 우즈베키스탄 - උස්බෙකිස්ථානය
41. 인도네시아 - ඉන්දුනීසියාව
42. 중국 - චීනය
43. 캄보디아 - කාම්බෝජය
44. 키르기스스탄 - කිර්කිස්ථානය
45. 태국 - තායිලන්තය
46. 파키스탄 - පාකිස්ථානය
47. 필리핀 - පිලිපීනය
48. 학생 - ශිෂ්‍යා
49. 선생님 - ගුරුතුමා
50. 회사원 - ආයතන සේවකයා
51. 주부 - ගෘහණිය
52. 경찰관 - පොලිස් නිලධාරීයා
53. 소방관 - ගිනි නිවන භටයා
54. 공무원 - රජයේ සේවකයා
55. 점원 - ලිපිකරු
56. 의사 - වෛද්‍යවරයා
57. 간호사 - හෙදිය
58. 요리사 - කෝකියා
59. 운전기사 - රියදුරා
60. 기술자 - තාක්ෂණික නිලධාරීයා
61. 목수 - වඩුවා
62. 농부 - ගොවියා
63. 어부 - ධීවරයා
64. 여기 - මෙතැන
65. 저기 - අතන
66. 거기 - එතැන
67. 어디 - කොහෙද?
68. 회사 - ආයතනය
69. 사무실 - කාර්යාලය
70. 화장실 - වැසිකිලිය
71. 식당 - ආපනශාලාව
72. 집 - ගෙදර
73. 기숙사 - බොඩිම
74. 세탁소 - ලොන්ඩරිය
75. 미용실 - සැලුන් එක
76. 시장 - පොළ
77. 마트 - මාට් එක
78. 편의점 - පැය 24 කඩය
79. 슈퍼마켓 - සුපර් මාකට් එක
80. 열쇠 - යතුර
81. 가족사진 - පවුලේ පිංතුරය
82. 가방 - බැගය
83. 지갑 - මුදල් පසුම්බිය
84. 여권 - පාස්පෝට් එක
85. 우산 - කුඩය
86. 거울 - කන්නාඩිය
87. 화장품 - සුවඳ විලවුන්
88. 빗 - පනාව
89. 헤어드라이어 - කොණ්ඩය වියලනය
90. 베개 - කොට්ටය
91. 이불 - ඇඳ ඇතිරිලි
33. 네팔 - නේපාලය
34. 동티모르 - නැගෙනහිර ටිමෝරය
35. 몽골 - මොංගෝලියාව
36. 미얀마 - මියන්මාරය
37. 방글라데시 - බංගලාදේශය
38. 베트남 - වියට්නාමය
39. 스리랑카 - ශ්‍රී ලංකාව
40. 우즈베키스탄 - උස්බෙකිස්ථානය
41. 인도네시아 - ඉන්දුනීසියාව
42. 중국 - චීනය
43. 캄보디아 - කාම්බෝජය
44. 키르기스스탄 - කිර්කිස්ථානය
45. 태국 - තායිලන්තය
46. 파키스탄 - පාකිස්ථානය
47. 필리핀 - පිලිපීනය
48. 학생 - ශිෂ්‍යා
49. 선생님 - ගුරුතුමා
50. 회사원 - ආයතන සේවකයා
51. 주부 - ගෘහණිය
52. 경찰관 - පොලිස් නිලධාරීයා
53. 소방관 - ගිනි නිවන භටයා
54. 공무원 - රජයේ සේවකයා
55. 점원 - ලිපිකරු
56. 의사 - වෛද්‍යවරයා
57. 간호사 - හෙදිය
58. 요리사 - කෝකියා
59. 운전기사 - රියදුරා
60. 기술자 - තාක්ෂණික නිලධාරීයා
61. 목수 - වඩුවා
62. 농부 - ගොවියා
63. 어부 - ධීවරයා
64. 여기 - මෙතැන
65. 저기 - අතන
66. 거기 - එතැන
67. 어디 - කොහෙද?
68. 회사 - ආයතනය
69. 사무실 - කාර්යාලය
70. 화장실 - වැසිකිලිය
71. 식당 - ආපනශාලාව
72. 집 - ගෙදර
73. 기숙사 - බොඩිම
74. 세탁소 - ලොන්ඩරිය
75. 미용실 - සැලුන් එක
76. 시장 - පොළ
77. 마트 - මාට් එක
78. 편의점 - පැය 24 කඩය
79. 슈퍼마켓 - සුපර් මාකට් එක
80. 열쇠 - යතුර
81. 가족사진 - පවුලේ පිංතුරය
82. 가방 - බැගය
83. 지갑 - මුදල් පසුම්බිය
84. 여권 - පාස්පෝට් එක
85. 우산 - කුඩය
86. 거울 - කන්නාඩිය
87. 화장품 - සුවඳ විලවුන්
88. 빗 - පනාව
89. 헤어드라이어 - කොණ්ඩය වියලනය
90. 베개 - කොට්ටය
91. 이불 - ඇඳ ඇතිරිලි
Post Top Ad
Your Ad Spot
Author Details
මෙය කොරියන් යන ඔබ වෙනුවෙන්ම නිර්මාණය කල වෙබ් අඩවියකි.